දැක්ම

මෙහෙවර

"බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාව ඉටුකරන ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව වීම අප සභාවේ දර්ශනයි".

"පළාත් පාලන ආයතනයක් වශයෙන් ප්‍රදේශවාසීන්ගේ සුඛ විහරණය සුභ සාධනය හා පහසුකම් ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක වීම හා වගකීම් කාර්යය භාරය දැරීම අපගේ මෙහෙවර වන්නේය. අපගේ සේවය තුලින් ජනතා සුවසෙත සලසමු".

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන

සභාපතිතුමාගේ පණිවිඩය

ලේකම්තුමාගේ පණිවිඩය

“බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාව ඉටුකරන ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව වීම” දැක්ම කරගත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, ජනතාව වෙත සැපයෙන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහාත්, සපයනු ලබන සේවාවන් පිළිබඳ බල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහාත් මෙම වෙබ් පිටුව තුලින් වඩා සාධනීය කාර්යභාරයක් ඉටු වෙතැයි අපේක්ෂා කරමි.

තොරතුරු තාක්ෂණය භාවිතය තුළින් නිවසේ සිට සේවාදායකයින්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩ සැලසීම මෙහි අවසන් ඉලක්කය වන අතර, බල ප්‍රදේශයේ බදු ගෙවන ජනතාවගේ සුබසාධනය හා පහසුකම් ප්‍රවර්ධනය සඳහා වඩා ඵලදායි සේවාවක් සැපයීමට මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇත.

පුවත් සහ කාලින

2024.05.18 ජංගම සේවය - ප්‍රාදේශීය සභා උප කාර්යාලයීය භූමියේදී උදෑසන 8.00 ට ආර්ම්භ වේ.
ජංගම සේවය - කැළණිමුල්ල
කොටිකාවත්ත පොදු සුසාන භූමි පරීශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද අවමංගල්‍ය ශාලාව 2024.03.14 වන දින උදෑසන 9.30 ට ජනතා අයිතියට පත්කෙරේ.

අන්තර්ජාල සේවාවන්