සාමාන්‍ය තොරතුරු

කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ භෞතික පිහිටීම

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ශ්‍රි ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත්ව උතුරින් කැළණි ගඟටද,දකුණින් කඩුවෙල මහ නගර සභාවටද බටහිරින් කොලොන්නාව නගර සභාවටද මායිම්වේ.වර්ග කි.මි.29.63ක වර්ග ප්‍ර‍මාණයකින් ද ග්‍රම නිළධාරි වසම් 33 න් ද සමන්විත මෙම බල ප්‍රදේශය මුළු ජනගහණය 141710 පමණ වේ .

2012 ජනගහන තොරතුරු

අනු අංකයග්‍රාම නිළධාරි වසමමුළු ජනගහනයපිරිමිස්ත්‍රි
1මුල්ලේරියාව උතුර453623042232
2අඔතලේ282716521375
3උඩුමුල්ල උතුර270113541347
4උඩුමුල්ල දකුණ246011731287
5මාළිගාගොඩැල්ල21289941134
6රාජසිංහගම658229713611
7හිඹුටාන බටහිර341716851732
8මුල්ලේරියාව දකුණ504324342609
9හිඹුටාන නැගෙනහිර396419432020
10මල්ගම520725212686
11කැළණිමුල්ල412820192109
12බැලගම335516361719
13කොටිකාවත්ත නැගෙනහිර361217481864
14මල්පුර413221252007
15ගොතටුව නව නගරය19869591027
16කොටිකාවත්ත බටහිර301014321579
17දොඩංගහහේන347716871790
18මහ බුත්ගමුව ඒ342216691753
19කුඩා බුත්ගමුව475022912459
20බටලන්දහේන481823462472
21මහ බුත්ගමුව බී378418261958
22මහ බුත්ගමුව සී419220602132
23වෙන්නවත්ත777737564021
24කිත්තම්පහුව588729472940
25වෙලේවත්ත477324262347
26කොටුවිල519425642630
27හල්මුල්ල235811691189
28ගොතටුව263612681368
29මෙගොඩ කොලොන්නාව1037050835287
30මාදින්නාගොඩ384319831860
31කජුගහවත්ත262312711352
32බෝපැත්ත329115981693
33ඇල්හේන222911211108

2012 ජනගහන තොරතුරු වලට අනුව ජනවර්ග ව්‍යාප්තිය

අනු අංකයග්‍රාම නිළධාරි වසමසිංහලශ්‍රී ලංකා දෙමළඉන්දියානු දෙමළශ්‍රි ලංකා යෝනකබර්ගර්මැලේශ්‍රි ලංකා වෙට්ටිභාරතවෙනත්
1මුල්ලේරියාව උතුර42038555610 37 001
2අඔතලේ263563639214000
3උඩුමුල්ල උතුර2605100114000
4උඩුමුල්ල දකුණ231935514910004
5මාළිගාගොඩැල්ල2079201517017
6රාජසිංහගම609258131058930007
7හිඹුටාන බටහිර32191610365180019
8මුල්ලේරියාව දකුණ4751741455515114
9හිඹුටාන නැගෙනහිර3788128111510002
10මල්ගම4936521057025003
11කැළණිමුල්ල37977633214251701
12බැලගම29856477225800023
13කොටිකාවත්ත නැගෙනහිර315743312832870057
14මල්පුර372014418722931009
15ගොතටුව නව නගරය1756263381874022
16කොටිකාවත්ත බටහිර285281428127000
17දොඩංගහහේන3261488241827000
18මහ බුත්ගමුව ඒ20383989491462000
19කුඩා බුත්ගමුව380172 68 526 21 92 1 10
20බටලන්දහේන27696524179721294011
21මහ බුත්ගමුව බී270156627623160001
22මහ බුත්ගමුව සී22001211816764590011
23වෙන්නවත්ත4007153114311422753377
24කිත්තම්පහුව30291395242732920023
25වෙලේවත්ත235119610208846201
26කොටුවිල4264222215102221001
27හල්මුල්ල20988110182230002
28ගොතටුව21781753391513002
29මෙගොඩ කොලොන්නාව2400189487148332661010
30මාදින්නාගොඩ362085133950043
31කජුගහවත්ත23282151431356003
32බෝපැත්ත16176791455867003
33ඇල්හේන187142329131010068