පුස්තකාල

පුස්තකාලය ශ්‍රේණිය ලිපිනය පුස්තකලායාධිපති/භාරකරුගේ නම දුරකථන අංක
සිරිමාවෝ බණ්ඩාරනායක උපහාර පුස්තකාලය II වල්පොල,අංගොඩ එන්. කල්‍යානි මිය +94 (112) 569640
+94 (721) 239099
හංස පුස්තකාලය
 
III ගොතටුව නව නගරය සන්ධ්‍යා රණතුංග මිය +94 (112) 410366
+94 (777) 633604
කොටිකාවත්ත මහජන පුස්තකාලය III කොටිකාවත්ත උපේක්ෂා සකුන්තලා මිය +94 (112) 419905
+94 (778) 04819
රණවිරු සමරු ළමා පුස්තකාලය ළමා ගොතටුව නිලන්ති යාපා මිය +94 (112) 547191
+94 (715) 961629

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි”

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සතු පුස්තකාල හතරකි.

  1. සිරිමාවෝ බණ්ඩාරනායක උපහාර පුස්තකාලය - අංගොඩ
  2. හංස පුස්තකාලය - ගොතටුව නව නගරය
  3. කොටිකාවත්ත මහජන පුස්තකාලය - කොටිකාවත්ත
  4. රණවිරු සමරු උපහාර පුස්තකාලය - ගොතටුව