කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් 2024 වර්ෂයට අදාළව ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන,විමධ්‍යගත අයවැය වැඩසටහන,දිස්ත්‍රික් සංවර්ධන ප්‍රදාන සහ පළාත් සංවර්ධන ප්‍රදාන යන සංරචක යටතේ අනුමත වූ පළාත් සභා ප්‍රතිපාදන සහ සභා අරමුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සඳහා ග්‍රාම සංවර්ධන සමිති සමග ගිවිසුම් ගත වීම 2024.04.19

අප ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන විකසිත පෙර පාසල මඟින් පවත්වන ලද 2024 සිඟිති අවුරුදු උළෙල පසුගිය දා අලංකාරවත් අන්දමින් පෙර පාසල් භූමියේදී පැවැත්විණි.

කොටිකාවත්ත ආදාහනාගාර පරීශ්‍රයේ ඉදිකල පාලර් ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ අවස්ථාව

මාසික ජංගම සේවා වැඩසටහන

පාසල් දරුවන් සදහා පොත් කට්ටල බෙදාදීම

පෙර පාසල් ත්‍රිත්වයේම දරුවන්විගේ විධප්‍රසංගය

කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් පැවත් වූ කේක් පාඨමාලාව

සේවක සහයෝගිතා ක්‍රීඩා උළෙල