කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ භෞතික පිහිටීම
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ශ්‍රි ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත්ව උතුරින් කැළණි ගඟටද,දකුණින් කඩුවෙල මහ නගර සභාවටද බටහිරින් කොලොන්නාව නගර සභාවටද මායිම්වේ.වර්ග කි.මි.29.63ක වර්ග ප්‍රමාණයකින් ද ග්‍රම නිළධාරි වසම් 33 න් ද සමන්විත මෙම බල ප්‍රදේශය මුළු ජනගහණය 141710 පමණ වේ .
2012 ජනගහන තොරතුරු
අනු අංකය | ග්‍රාම නිළධාරි වසම | මුළු ජනගහනය | පිරිමි | ස්ත්‍රි |
1 | මුල්ලේරියාව උතුර | 4536 | 2304 | 2232 |
2 | අඔතලේ | 2827 | 1652 | 1375 |
3 | උඩුමුල්ල උතුර | 2701 | 1354 | 1347 |
4 | උඩුමුල්ල දකුණ | 2460 | 1173 | 1287 |
5 | මාළිගාගොඩැල්ල | 2128 | 994 | 1134 |
6 | රාජසිංහගම | 6582 | 2971 | 3611 |
7 | හිඹුටාන බටහිර | 3417 | 1685 | 1732 |
8 | මුල්ලේරියාව දකුණ | 5043 | 2434 | 2609 |
9 | හිඹුටාන නැගෙනහිර | 3964 | 1943 | 2020 |
10 | මල්ගම | 5207 | 2521 | 2686 |
11 | කැළණිමුල්ල | 4128 | 2019 | 2109 |
12 | බැලගම | 3355 | 1636 | 1719 |
13 | කොටිකාවත්ත නැගෙනහිර | 3612 | 1748 | 1864 |
14 | මල්පුර | 4132 | 2125 | 2007 |
15 | ගොතටුව නව නගරය | 1986 | 959 | 1027 |
16 | කොටිකාවත්ත බටහිර | 3010 | 1432 | 1579 |
17 | දොඩංගහහේන | 3477 | 1687 | 1790 |
18 | මහ බුත්ගමුව ඒ | 3422 | 1669 | 1753 |
19 | කුඩා බුත්ගමුව | 4750 | 2291 | 2459 |
20 | බටලන්දහේන | 4818 | 2346 | 2472 |
21 | මහ බුත්ගමුව බී | 3784 | 1826 | 1958 |
22 | මහ බුත්ගමුව සී | 4192 | 2060 | 2132 |
23 | වෙන්නවත්ත | 7777 | 3756 | 4021 |
24 | කිත්තම්පහුව | 5887 | 2947 | 2940 |
25 | වෙලේවත්ත | 4773 | 2426 | 2347 |
26 | කොටුවිල | 5194 | 2564 | 2630 |
27 | හල්මුල්ල | 2358 | 1169 | 1189 |
28 | ගොතටුව | 2636 | 1268 | 1368 |
29 | මෙගොඩ කොලොන්නාව | 10370 | 5083 | 5287 |
30 | මාදින්නාගොඩ | 3843 | 1983 | 1860 |
31 | කජුගහවත්ත | 2623 | 1271 | 1352 |
32 | බෝපැත්ත | 3291 | 1598 | 1693 |
33 | ඇල්හේන | 2229 | 1121 | 1108 |
2012 ජනගහන තොරතුරු වලට අනුව ජනවර්ග ව්‍යාප්තිය
අනු අංකය | ග්‍රාම නිළධාරි වසම | සිංහල | ශ්‍රී ලංකා දෙමළ | ඉන්දියානු දෙමළ | ශ්‍රි ලංකා යෝනක | බර්ගර් | මැලේ | ශ්‍රි ලංකා වෙට්ටි | භාරත | වෙනත් |
1 | මුල්ලේරියාව උතුර | 4203 | 85 | 5 | 56 | 10 | 37 | 0 | 0 | 1 |
2 | අඔතලේ | 2635 | 63 | 6 | 39 | 2 | 14 | 0 | 0 | 0 |
3 | උඩුමුල්ල උතුර | 2605 | 10 | 0 | 1 | 1 | 4 | 0 | 0 | 0 |
4 | උඩුමුල්ල දකුණ | 2319 | 35 | 5 | 14 | 9 | 10 | 0 | 0 | 4 |
5 | මාළිගාගොඩැල්ල | 2079 | 2 | 0 | 1 | 5 | 17 | 0 | 1 | 7 |
6 | රාජසිංහගම | 6092 | 58 | 13 | 105 | 89 | 30 | 0 | 0 | 7 |
7 | හිඹුටාන බටහිර | 3219 | 16 | 10 | 36 | 5 | 18 | 0 | 0 | 19 |
8 | මුල්ලේරියාව දකුණ | 4751 | 74 | 14 | 5 | 55 | 15 | 1 | 1 | 4 |
9 | හිඹුටාන නැගෙනහිර | 3788 | 12 | 8 | 11 | 15 | 10 | 0 | 0 | 2 |
10 | මල්ගම | 4936 | 52 | 10 | 57 | 0 | 25 | 0 | 0 | 3 |
11 | කැළණිමුල්ල | 3797 | 76 | 3 | 32 | 14 | 25 | 17 | 0 | 1 |
12 | බැලගම | 2985 | 64 | 7 | 72 | 25 | 80 | 0 | 0 | 23 |
13 | කොටිකාවත්ත නැගෙනහිර | 3157 | 43 | 3 | 128 | 32 | 87 | 0 | 0 | 57 |
14 | මල්පුර | 3720 | 144 | 18 | 72 | 29 | 31 | 0 | 0 | 9 |
15 | ගොතටුව නව නගරය | 1756 | 26 | 3 | 38 | 18 | 74 | 0 | 2 | 2 |
16 | කොටිකාවත්ත බටහිර | 2852 | 8 | 14 | 28 | 12 | 7 | 0 | 0 | 0 |
17 | දොඩංගහහේන | 3261 | 48 | 8 | 24 | 18 | 27 | 0 | 0 | 0 |
18 | මහ බුත්ගමුව ඒ | 2038 | 39 | 8 | 949 | 14 | 62 | 0 | 0 | 0 |
19 | කුඩා බුත්ගමුව | 3801 | 72 | 68 | 526 | 21 | 92 | 1 | 1 | 0 |
20 | බටලන්දහේන | 2769 | 65 | 24 | 1797 | 21 | 29 | 4 | 0 | 11 |
21 | මහ බුත්ගමුව බී | 2701 | 56 | 62 | 762 | 31 | 60 | 0 | 0 | 1 |
22 | මහ බුත්ගමුව සී | 2200 | 121 | 18 | 1676 | 4 | 59 | 0 | 0 | 11 |
23 | වෙන්නවත්ත | 4007 | 153 | 114 | 3114 | 22 | 75 | 3 | 3 | 77 |
24 | කිත්තම්පහුව | 3029 | 139 | 5 | 2427 | 32 | 92 | 0 | 0 | 23 |
25 | වෙලේවත්ත | 2351 | 196 | 10 | 2088 | 4 | 6 | 2 | 0 | 1 |
26 | කොටුවිල | 4264 | 222 | 21 | 510 | 22 | 21 | 0 | 0 | 1 |
27 | හල්මුල්ල | 2098 | 81 | 101 | 82 | 23 | 0 | 0 | 0 | 2 |
28 | ගොතටුව | 2178 | 17 | 5 | 339 | 15 | 13 | 0 | 0 | 2 |
29 | මෙගොඩ කොලොන්නාව | 2400 | 189 | 48 | 7148 | 33 | 266 | 1 | 0 | 10 |
30 | මාදින්නාගොඩ | 3620 | 85 | 13 | 39 | 5 | 0 | 0 | 4 | 3 |
31 | කජුගහවත්ත | 2328 | 21 | 5 | 143 | 13 | 56 | 0 | 0 | 3 |
32 | බෝපැත්ත | 1617 | 67 | 9 | 1455 | 8 | 67 | 0 | 0 | 3 |
33 | ඇල්හේන | 1871 | 42 | 3 | 29 | 13 | 101 | 0 | 0 | 68 |