තොරතුරු දැනගැනීමේ
අයිතිවාසිකම ක්‍රියාත්මක වීම
|
අනු අංකය |
කාර්යය |
ගතවන උපරිම කාලය |
ආකෘති පත්‍රය |
01 |
තොරතුරු නිළධාරියා වෙත ඉදිරිපත්වන තොරතුරු ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර දැක්වීම |
වැඩකරන දින 14 |
RTI 01 |
02 |
තොරතුරු ඉල්ලීමක් ලැබුනු බව දැන්වීම |
දින 03 |
RTI 04 |
03 |
ජීවිත අවධානමක් ඇති අවස්ථාවක තොරතුරු ප්‍ර්කාශයට පත් කිරීම |
පැය 48 |
RTI 01 |
04 |
සාධාරණ හේතු ඉදිරිපත් කිරීම මත තොරතුරු හෙළිදරව් කිරීමම සඳහා කල්ගැනීම |
වැඩකරන දින 21 |
RTI 06 |
05 |
තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව දැන්වීම |
වැඩකරන දින 14 |
RTI 05 |
06 |
තුන්වැනි පාර්ශවය සතු තොරතුරක් ලබාගැනීම සඳහා තුන්වැනි පාර්ශවයට දැනුම් දීම |
වැඩකරන දින 07 |
RTI 07 |
07 |
නම් කළ නිලධාරියා වෙත අභියාචනා කිරීම |
ප්‍රතික්ෂේප වීමෙන් පසු දින 14 |
RTI 10 |
08 |
අභියාචනය ලැබුනු බව දැන්වීම |
දින 03 |
RTI 08 |
09 |
නම් කළ නිළධාරියා වෙත සාධාරණ හේතු මත කල් ගත වී අභියාචනා කිරීම |
දින 14 ඉක්ම යාමෙන් පසු වුව ද සාධාරණ හේතු දැක්වීමෙන් පසුව කළ හැකිය |
RTI 10 |
10 |
තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනා කිරීම |
මාස 02 |
– |
11 |
කොමිෂන් සභාව වෙත සාධාරණ හේතු මත කල් ගත වී අභියචනා කිරීම. |
මාස 03 ඉක්ම යාමෙන් පසු වුවද සාධාරණ හේතු දැක්වීමෙන් පසුව කළ හැකිය |
– |