PD35

තොරතුරු දැනගැනීමට අදාල කාර්යයන් සහා ආකෘති පත්‍ර

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ක්‍රියාත්මක වීම
අනු අංකය කාර්යය ගතවන උපරිම කාලය ආකෘති පත්‍රය
01 තොරතුරු නිළධාරියා වෙත ඉදිරිපත්වන තොරතුරු ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර දැක්වීම වැඩකරන දින 14 RTI 01
02 තොරතුරු ඉල්ලීමක් ලැබුනු බව දැන්වීම දින 03 RTI 04
03 ජීවිත අවධානමක් ඇති අවස්ථාවක තොරතුරු ප්‍ර්කාශයට පත් කිරීම පැය 48 RTI 01
04 සාධාරණ හේතු ඉදිරිපත් කිරීම මත තොරතුරු හෙළිදරව් කිරීමම සඳහා කල්ගැනීම වැඩකරන දින 21 RTI 06
05 තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව දැන්වීම වැඩකරන දින 14 RTI 05
06 තුන්වැනි පාර්ශවය සතු තොරතුරක් ලබාගැනීම සඳහා තුන්වැනි පාර්ශවයට දැනුම් දීම වැඩකරන දින 07 RTI 07
07 නම් කළ නිලධාරියා වෙත අභියාචනා කිරීම ප්‍රතික්ෂේප වීමෙන් පසු දින 14 RTI 10
08 අභියාචනය ලැබුනු බව දැන්වීම දින 03 RTI 08
09 නම් කළ නිළධාරියා වෙත සාධාරණ හේතු මත කල් ගත වී අභියාචනා කිරීම දින 14 ඉක්ම යාමෙන් පසු වුව ද සාධාරණ හේතු දැක්වීමෙන් පසුව කළ හැකිය RTI 10
10 තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනා කිරීම මාස 02
11 කොමිෂන් සභාව වෙත සාධාරණ හේතු මත කල් ගත වී අභියචනා කිරීම. මාස 03 ඉක්ම යාමෙන් පසු වුවද සාධාරණ හේතු දැක්වීමෙන් පසුව කළ හැකිය
Print Friendly, PDF & Email